දිවයින පුරා ව්‍යාපාර සඳහා සාර්ථකත්වය අගුළු හරිමින්, අපගේ යෙදුම හරහා බාධාවකින් තොරව ගනුදෙනු කිරීමට සහ ශ්‍රී ලංකාවේ වර්ධනයට අවශ්‍ය සියලු පහසුකම් සපයයි. ඔවුන්ගේ ගෙවීම් අත්දැකීම ඉහළ නංවා ගැනීමට සහ ව්‍යාපාර ඉදිරියට ගෙන යාමට අප මත විශ්වාසය තබන වෙළෙඳ ප්‍රජාව සමග එක්වන්න.
වෙළඳ ප්‍රතිලාභ
දැන් ඔබට ලංකා QR හරහා හෝ SOLO සෘජු ගෙවීම භාවිතයෙන් ඔබේ ව්‍යාපාරය දියුණු කර ගැනීම සදහා ගෙවීම් පිළිගත හැකි ය. ඔබේ සියලු පාරිභෝගික ගෙවීම් ආරක්ෂිතව සහ ක්ෂණිකව වාසිදායක පිරිවැය යෝජනා ක්‍රම යටතේ වෙළඳාම් වෙත ලබා ගත හැක.
ගෙවීම් ලිහිල් සහ පහසු කර ඇත
ඕනෑම ලංකා QR යෙදුමක් හරහා සම්බන්ධතා රහිත ගෙවීම් පිළිගැනීමේ නව ක්‍රමය උත්සාහ කරන්න
අඩු වියදම් පහසුකම
අඩු වියදමකින් වැඩි ප්‍රතිලාභ
වැඩි වැඩියෙන් හොඳයි.
වෙළෙන්දෙකු ලෙස ලියාපදිංචි වීමෙන් ඔබට, ඔබේ ව්‍යාපාරය සහ ලාභය වර්ධනය වීමට උපකාර වන සිදුවීම් සහ ප්‍රවර්ධන රාශියකට සහභාගී වීමට අවස්ථාව හිමි වේ.
නිතර අසන ප්‍රශ්න
වෙළෙන්දෙකු ලෙස ලියාපදිංචි වන්නේ කෙසේද?
පෝරමය පුරවන්න හෝ 011 452 3523 ඔස්සේ අප හා සම්බන්ධ වන්න
වියදම්
ස්ථාවර පිරිවැයක් නොමැත. සෑම ගනුදෙනුවක් සදහාම කොමිස් මුදලක් ලෙස වෙළඳුන් අවම ප්‍රතිශතයක් පමණක් ගෙවනු ඇත
ව්‍යාපාර ලියාපදිංචියක් අවශ්‍යද?
ලියාපදිංචියක් ඇති සහ නැති වෙළෙන්දන්ටලංකා QRපහසුකම (SOLO) යටතේ ලියාපදිංචි විය හැක.
SOLO වෙළඳ උපකාරක කවුළුව
011 4 523 523 යටතේ SOLO වෙළෙන්දා සහාය කණ්ඩායම අමතන්න
පාරිභෝගික පහසුව
ලංකා QR විසින් හඳුන්වා දුන් නව සම්බන්ධතා රහිත ගෙවීම් ක්‍රම සමග භෞතික මුදල් සහ කාඩ්පත් ගෙවීම් යුගය අවසන් වේ.